නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති වැඩ භාර ගනී

නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සංවර්ධන විශේෂඥ එම්. ජී. හේමචන්ද්‍ර මහතා පත්කරනු ලැබ තිබෙනවා.
සංවර්ධන සැලසුම්කරණය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ඔහු, මීට පෙර ශ්‍රී ලංකාවේ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙකු සහ ණය ව්‍යාපෘති ප්‍රධානියෙකු ලෙස සේවය කළා.

Share