නන්දන ගුණතිලකගේ දේහය වාද්දුව තරුණ බෞද්ධ සංගම් ශාලාවේ

වාද්දුව තරුණ බෞද්ධ සංගම් ශාලාවේ තැන්පත් කර ඇති අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලන නියෝජිතයින් ඇතුළු බොහෝ පිරිසක් පැමිණෙමින් සිටිනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 4ට වාද්දුව මහජන ක්‍රීඩාංගනයේ දී සිදුකිරීමට නියමිතයි

Share