ධිකරණ නියෝග මත ආරක්ෂිත ස්ථාන වෙත ළමුන් ප්‍රවාහනය කිරීම සදහා පළාත් 09ට වාහන 09ක්

ළමුන් ප්‍රවාහනය කිරීමේ නව ක්‍රියාවලියට අනුව, එක් පළාතකට එක් වාහනයක් බැගින් පළාත් 09 සඳහා නවීන වෑන්රථ 9ක්‌ ලබා දීම කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා

එක් පළාතකට රියදුරන් දෙදෙනෙකු, භාරකරුවන් දෙදෙනෙකු සහ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු වශයෙන් මෙලෙස නිලධාරින් 54 දෙනෙකු මෙම ක්‍රියාවලිය සදහා බදවා ගැනීම මේ වන විටත පළාත් මට්ටමින් ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරිය සඳහන් කළා

Share