දුරුතු පොහොය නිමිත්තෙන් ටීවී සුප්‍රීම් පෝදා ධර්ම සංග්‍ර්‍රාමය මහියංගනය රජ මහා විහාරයේ

නව වසරේ පළමු පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.
දුරුතු පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් ටීවී සුප්‍රීම් සංවිධානය කල පෝදා ධර්ම සංග්‍ර්‍රාමය වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ මහියංගනය රජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින්

Share