දුම්රියේ ගැටී වන අලියෙක් මියයයි

ත්‍රිකුණාමලය, තඹලගමුව මුල්ලිපොතාන ප්‍රදේශයේ දී අද අලුයම කොළඹ සිට ධාවනය වූ දුම්රියක ගැටී වන අලි පැටවෙකු මියගොස් තිබෙනවා

Share