දිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්

මේ අතර, අද දිනයේ උතුරු උතුරු මැද, නැගෙනහිර ඌව පළාත් මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එමෙන්ම අද පස්වරු 1න් පසු බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Share