දක්ෂිණ අධිවේගයට ආ වන අලියා

දක්ෂිණ අධිවේගයේ හම්බන්තොට මත්තල අතර කොටසට ඊයේ රාත්‍රී එකොළහට පමණ වන අලියෙකු පිවිස තිබෙනවා.
එම අවස්ථාවේදී අධිවේගී මාර්ගයට මත්තල පිවිසුමෙන් වාහන ඇතුලු කිරීම තාවකාලිකව නතර කෙරුණු අතර මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් වන අලියා පළවා හැරීමට කටයුතු කළා

Share