තිස්සමහාරාමයේ සිට මාතර දක්වා ධාවනය කරමින් තිබූ බස් රථයක් තංගල්ලේදී අනතුරකට

තිස්සමහාරාමයේ සිට මාතර දක්වා ධාවනය කරමින් තිබූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක් තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරකින් වාහන දෙකෙහිම සිටි පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

Share