තාවකාලිකව අත්හිට වූ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් අද පෙරවරුවේ සිට යළි ඇරඹෙයි

පද්ධතියේ සිදුවු හදිසි බිඳවැටීමක් හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ඇතුළු සියලුම සේවාවන් අද පෙරවරු 11 සිට නැවත ආරම්භ කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

Share