මේ අතර ඊයේ පැවැති තායිලන්ත මහ මැතිවරණයෙන් එරට වත්මන් අග්රාමාත්ය අනුටින් චාර්න්විරාකුල්ගේ (Anutin Chavirakul) පාලක ‘භූම්ජයිතායි’ (Bhumjaithai) පක්ෂය විශිෂ්ට ජයග්රහණයක් ලබා තිබෙනවා.
ආසන 500කින් සමන්විත තායිලන්ත පහළ මන්ත්රී මණ්ඩලයේ ආසන 192ක පාලක භූම්ජයිතායි පක්ෂය දිනා ගෙන තිබෙනවා.





