පසුගිය 12 වැනිදා කුලී ගමනක් යන මුවාවෙන් පැමිණ රියදුරුගේ හිසට වීදුරු බෝතලයකින් පහරදී ත්‍රිරෝද රථයක් කොල්ලකෑ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොල්ල කෑ ත්‍රි රෝද රථය ද සොයා ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.





