මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ අධි චෝදනා ගොනු කර ඇති යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්, නඩු විභාගයට පෙනී සිටීමට සුදුසු මානසික මට්ටමක සිටී දැයි පරික්ෂා කිරීම සදහා අද පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළා
ඩේසි ෆොරස්ට් මහත්මිය ඉන් පිටව ගියේ පැය තුනක පමණ කාලයකින් පසුවයි.





