කොළඹ 14 ශාන්ත ජෝසප් වීදිය ප්රදේශයේ හිස් ඉඩමක තිබී ටි 56 ගිනි අවියක්, ජීව උණ්ඩ 27 ක් හා මැගසිනයක් සමග 67 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව බව ග්රෑන්ඩ්පාස් පොලිසිය පවසනවා.