ටී.වී සුප්‍රීම් නිව්ස්, බදුල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වාර්තාකරු පාලිත ආරියවංශ මහතා රචිත ගීතය එළිදක්වයි

ටී.වී සුප්‍රීම් නිව්ස්, බදුල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වාර්තාකරු පාලිත ආරියවංශ මහතා විසින් රචිත සිය කුළුඳුල් ගීත නිර්මාණය ජනගත කිරීම පසුගියදා සිදුකෙරුණා.
විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කරන “සඳක් විලස ඔබ” ලෙසින් නම් කර ඇති මෙම ගීතය විශාරද සරත් පීරිස් මහතා විසින් සංගීතවත් කර තිබෙනවා.

Share