යාපනය – මන්නාරම මාර්ගයේ නාවට්කුලි ප්රදේශයේදී ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අද අලුයම 5ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.