ජිමී ලායිගේ වරද සහ දඬුවමට එරෙහිව පහළ අධිකරණ තීන්දුවක් අද අවලංගු කරයි

හොංකොං අභියාචනාධිකරණය සිරගත කරන ලද මාධ්‍ය අධිපති ජිමී ලායිගේ වරද සහ දඬුවමට එරෙහිව පහළ අධිකරණ තීන්දුවක් අද අවලංගු කළා.

විනිසුරුවන් තීන්දුවේ දී කියා සිටියේ, ලායි සහ තවත් විත්තිකරුවෙකුගේ අභියාචනා අයදුම්පතට අවසර දුන් බවයි.

2022 දෙසැම්බර් මාසයේදී ලායිට වසර පහයි මාස නවයක සිර දඬුවමක් නියම කරන ලැබුවේ ඇපල් ඩේලි මූලස්ථානයේ බදු කොන්දේසි උල්ලංඝනය කිරීමේ වරදටයි.

Share