ජාතික ලොතරැයි මණ්ඩලය සංවිධාන කළ ලොතරැයි ජයග්‍රාහයකයන් සඳහා චෙක්පත් ප්‍රදානෝත්සවයක් හංවැල්ලේදී

ජාතික ලොතරැයි මණ්ඩලය සංවිධාන කළ ලොතරැයි ජයග්‍රාහයකයන් සඳහා චෙක්පත් ප්‍රදානෝත්සවයක් හංවැල්ල නගර මධ්‍යයේ දී ඊයේ පැවැත්වුණා.
මේ අවස්ථාව සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා, සිතාවක ප්‍රාදේශීය සභා සභාපති පී.කේ. ප්‍රේමරත්න, ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Share