ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි ඉලක්ක ඉහළ යෑමට දායක වූ සියලු දෙනාට හද පිරි ප්‍රණාමය

නව වසරට සුබ පැතුම් එක්කරන ජාතික ලොතරැයි මණ්ඩලය අලෙවි ඉලක්ක ඉහල යාම මඟින් ලොතරැයි ජයග්‍රහණ ඉහල යාමට අමතර වශයෙන් ජාතික වකුගඩු අරමුදල, ගොවිසෙතඅරමුදල, ශ්‍රම වාසනා අරමුදල, රජයේ ඒකාබද්ධ අරමුදල වැනි අරමුදල් වලට ලබා දී ඇති දායකත්වය ද ඉහල යාම හේතු කොටගෙන පොදුවේ මෙරට ජනතාවට සිදු වී ඇති යහපත සම්බන්ධයෙන් ද සිහිපත් කරමින් ඊට දායක වූ සියලු දෙනාට ස්තූතිය පල කර තිබෙනවා.
මණ්ඩලය සියලු පාර්ශ්වයන්ට ආරාධනා කරන්නේ 2026 වර්ෂය තුළ නව ඉලක්ක සහ නව මහජන සේවා ඉටු කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසයි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි ඉලක්ක ඉහළ යෑමට දායක වූ සියලු දෙනාට හද පිරි ප්‍රණාමය – ජාතික ලොතරැයි මණ්ඩලය
2026 වර්ෂය තුළ නව ඉලක්ක සහ නව මහජන සේවා ඉටු කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස සියලු පාර්ශ්වයන්ට ආරාධනා කරනවා – ජාතික ලොතරැයි මණ්ඩලය.

Share