ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මාසයේ මෙරට උද්ධමනය 2.7% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා .
සැප්තැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වූයේ 2.1% ක් ලෙසයි