ජාත්‍යන්තර සුදු සැරයටි දින පා ගමන

51 වැනි ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිත්තෙන් සංවිධාන කළ පාගමනක් කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසලින් අද පෙරවරුවේ ආරම්භ වුණේ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

Share