ජාත්‍යන්තර කාන්තා දිනය අදයි.

කොළඹ පි.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ ජාත්‍යන්තර කාන්ත දිනය සැමරුම් ඉතිහාසය වසර 116ක් ඈතට දිවෙන්නක් බවයි

ජාත්‍යන්තර කාන්ත දිනය සැමරුම් ඉතිහාසය වසර 116ක් ඈතට දිවෙන්නක්.

1911 වසරේ මාර්තු 19 වැනිදා ලොව පළමුවරට කාන්තා දිනය සැමරු අතර, 1913 වසරේ සිට එය මාර්තු 8 වැනිදා සමරනවා.
ඒ සදහා එක්සත් ජාතීන්ගේ නිල පිලිගැනීම ලැබුණේ 1975 වසරේදීග

මේ අතර,ජාතික ජනබලවේගය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සංවිධාන කරන සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙනවා.

Share