ජර්මනියේ සියලු ප්‍රවාහන සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට

ජර්මනියේ සියලු ප්‍රවාහන සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව සියලුම බස් රථ, ට්‍රෑම් රථ සහ දුම්රිය සේවාවල නිරත වෘත්තිකයින් මෙලෙස දින දෙකක වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
වැඩවර්ජනය පැවැත්වෙන්නේ සති අන්ත වැඩ සදහා දීමනා සහ වැටුප් ලබා නොදීම ඇතුළු සේවා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

Share