ජපානයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක්

ජපාන අගමැතිනි සනායි ටකයිචිගේ නායකත්වයෙන් යුත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඊයේ පැවැත්වූ මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා.

ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයෙන් යුත් සන්ධානය ජපාන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 465 න් ආසන 352ක් දිනා ගැනීමට සමත් වුණා.

Share