චීනය ලොව වැඩිම ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් හිමි රට බවට පත්වෙයි

චීනය ලෝක ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් වැඩිම ප්‍රමාණය හිමි රට බවට පත්ව තිබෙනවා.
චීන ජාතික වන සම්පත් හා තෘණභූමි පරිපාලන දෙපාර්තමේන්තුව විසින් අද පැවති මාධ්‍ය හමුවකදී “1985-2025 චීනයේ ලෝක ස්වාභාවික උරුම ආරක්ෂණ හා සංවර්ධන වාර්තාව නිකුත් කළා.
එම වාර්තාවෙහි සඳහන් දත්තවලට අනුව දැනට චීනයේ ලෝක ස්වාභාවික උරුමයන් 15ක් මෙන්ම සංස්කෘතික උරුමයන් 4ක් පවතිනවා.

Share