මැදපෙරදිග කලාපයේ මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට බොහෝ ගුවන් සමාගම් තම ගුවන් යානා ඉරාන ගුවන් සීමාව මඟහැර පියාසර කිරීම් ආරම්භ කර තිබෙනවා.
මේ අතර ඉරාන රජය, විරෝධතාකරුවන්ට මරණ දඬුවම ක්රියාත්මක කළහොත් ඊට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගන්නා බවට ට්රම්ප් තර්ජනය කරනවා.





