කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 16ක් සිය ගමන් මලු තුළ සඟවා කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.





