ගාලු කොටුවේ සංචාරක හෝටලයක් ඉදිරිපස පිහිටි ගසකට නැග තරුණයෙකු විරෝධතාවක

ගාලු කොටුවේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් ඉදිරිපස පිහිටි ගසකට නැග තරුණයෙකු විරෝධතාවක නිරත වුණා
සිය පවුලේ ගැටලුවකට පොලිසියෙන් නීතිය පිළිබඳ සහයක් ඉල්ලුවද එය නොලැබීම හේතුවෙන් තරුණයා මෙලෙස විරෝධතාවක නිරත වී ඇති අතර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මැදිහත් වීම මත තරුණයා ආරක්ෂිතව බිමට බැස්සවීමට කටයුතු කෙරුණා.

Share