තමන්ට පොලිස් නිලධාරීන් පහරදුන් බව පවසමින් ගාලුමුවදොර ඉදිරිපිට පිහිටි විදුලි කණුවකට නැග පුද්ගලයෙකු අද පස්වරුවේ විරෝධතාවක නිතර වුණා.
පසුව පොලිසිය සහ කොළඹ ගිනි නිවීමේ එකකකයේ නිලධාරීන් එක්ව අදාළ පුද්ගලයා පහළට ගනු ලැබුවා.