ග්‍රෑන්ඩ්පාස්, ස්ටේස් පාරේ නිවසක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නක් මැඬපැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කටයුතු කළ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.