තම නිවසට බර වී තිබූ ගසක අතු කැපීමට යාමේදී ගසක අත්තක් කඩා වැටී ගල්ගමුව ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් මිය ගොස් තිබෙනවා
මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 48ක් වයසැති ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් ලෙස සේවය කළ එක් දරු මවක්