ගව මස් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ සුඛෝපභෝගී මෝටර් රථයක සඟවා ගව මස් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ගැලණිගම – අධිවේගී පිවිසුමේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share