අනුරාධපුර – කුරුණෑගල ප්රධාන මාර්ගයේ, පාදෙණිය, තලාව රක්ෂිතයේ වෙසෙන වනඅලින් ගම්වැදීම වැළැක්වීම සඳහා ප්රදේශවාසීන් මේ දිනවල දිවා රාත්රී මුර සේවයේ යෙදෙන බව අප වාර්තාකරු පැවසුවා.