කෝවිලක කොටු වී සිටි හඳුන් දිවියා පලවාහැරේ

ආගරපතන, ඩෙල්මෝරා වතුයායේ ග්‍රැන්ඩිල් කොටසේ වතු කෝවිල තුළ කොටු වී සිටි හඳුන් දිවියෙකු ආරක්ෂිතව පළවාහැරීමට වනජීවි නිලධාරීන් කටයුතු කළා.

Share