කොළඹ ප්‍රදේශ කිහිපයකට අත්හිටුවා තිබූ ජල සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කරනවා
අඹතලේ සිට දෙහිවල දක්වා දිවෙන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයක සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ඊයේ ජල කප්පාදුවක් සිදුකරනු ලැබුවා.





