කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ 60 වැනි සංවත්සරයට සමගාමීව ආදි ශිෂයින් විසින් සංවිධානය කරන Back to School වැඩසටහන අද පෙරවරුවේ විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත් වුණා
හිටපු ක්‍රිකට් ක්‍රිඩක අරවින්ද සිල්වා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ඇතුලු විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් රැසක් මේ සඳහා එක්ව සිටියා.





