කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රියක් පීලි පනී

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් සියලු මාර්ගවල දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය පාලන මැදිරිය පවසනවා

Share