මේ අතර කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ හා කඩවත පිටවීමේ පිවිසුමෙන් පිටවන සියලූම රථවාහන අද උදෑසන හදිසි පරීක්ෂාවකට ලක් කෙරුණා.
පොලිසිය සදහන් කලේ මත්ද්‍රව්‍ය හා අපරාධ වැළැක්වීම අරමුණු කරගෙන මෙම පරික්ෂා කිරිම් සිදු කල බවයි
කඩවත පිටවීමේ පිවිසුමේදී කළ පරික්ෂාවේ දී නීති විරෝධීව මත්පැන් බෝතල් 45ක් ප්‍රවාහනය කළ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර පසුගිය වසරේ කළ වැටලීම් සම්බන්ධයෙන් වාර්තාවක් පොලිසිය මාධ්‍යට ඉදිරිපත් කළා.





