කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය ලබන සිකුරාදා

කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය ලබන සිකුරාදා ආරම්භ වනවා.
මේ වෙනුවෙන් පැවැත් වූ වාහන පෙළපාළිය අද කොළඹ වීදි පුරා සංචාරය කළා
ආනන්ද විද්‍යාලයෙන් හා නාලන්දා විද්‍යාලයෙන් වාහන පෙළපාලිය ආරම්භ වුණා.

පසුව පුංචි බොරැල්ලේ දී එකිනෙක මුණ ගැසී එක්ව ගමන් කිරීම විශේෂත්වයක්.
එය අවසන් කෙරුණේ නෙළුම් පොකුණ අසලින්.

Share