කොත්මලේ මා වතුර ඉහළගම සහ කොස්වත්ත ප්‍රදේශවල නායයෑම හේතුවෙන් පුද්ගලයින් 50ක් අතුරුදහන්

කොත්මලේ මා වතුර ඉහළගම සහ කොස්වත්ත ප්‍රදේශවල පසුගියදා සිදුවූ නායයෑම හේතුවෙන් පුද්ගලයින් 50ක් අතුරුදහන් වී ඇති අතර, ඉන් සිරුරු 9ක් මේ වන විට ගම්වාසින් සිදු කල මෙහෙයුමකදී හමුව තිබෙනවා.
මේ අතර කොත්මලේ ඉහළගම ප්‍රදේශයට පිවිසීමට ඇති මාර්ග සියල්ල සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති නිසා කිසිදු සහන කණ්ඩායමක් සිය ගම්මානයට නොපැමිණි බව ගම්වාසීන් පවසනවා.

Share