කොටහේනේ පිහි ඇනුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ කොටහේන ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම පිහි ඇනුම පෞද්ගලික ආරවුලක් මත සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ

Share