කුලප්පු වූ ගොනෙකු මහමඟ දිව යයි

කැස්බෑව, බටුවන්දර, උත්සව ශාලා භූමියේ තිරික්කලයක බැඳ සිටි ගොනෙකු කුලප්පු වී ප්‍රධාන මාර්ගයේ දිවයෑමෙන් නොසන්සුන්තාවක් ඇතිවුණා.
කුලප්පු වූ ගොනෙකු මහමඟ දිව යයි

Share