කිරිබත්ගොඩ ⁣වෙළෙඳ සැල් දෙකක් ගිනි ගනී

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පාවහන් අලෙවිසැලක අද පස්වරුවේ ගින්නක් හට ගත්තා

ගින්න ඊට යාබද පිහිටි රෙදිපිලි අලෙවිසැලකටද පැතිර ගොස් තිබූ අතර ගින්නෙන් මහල් හතරකින් යුත් රෙදිපිලි අලවිසැලද විනාශ වුණා.

ගින්න මැඩපැවත්වීමට කොළඹ සහ ගම්පහ මහ නගර සභාවල ගිනි නිවීමේ රථ 5 ක් පමණ යොදා ගනු ලැබුවා.

Share