කිඹුල් ප්‍රහාරයට ලක්ව පුද්ගලයෙකු අතුරුදන්

අක්කරේපත්තුව, ගල්ඔය ගඟේ එගොඩ ඉවුරේ නවතා තිබූ ඔරුවක් රැගෙන ඒම සඳහා පිහිනාගෙන යමින් සිටියදී කිඹුල් ප්‍රහාරයකට ලක්ව දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

Share