කිතුල්උතුව සිංහගම ගම්මානයේ අලි වැට ඉදිකර තවමත් විදුලි සම්බන්ධතාවයක් ලබා දී නොමැති බැවින් වන තම ජීවිත දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා
ගම්වාසීන් මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද ඔවුන් කඩිනමින් එය අලුත්වැඩියා කරන බවට සහතික වූ නමුත්, මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ.





