කැනඩාව ලකුණු 57කින් පරාජය කරන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා.

මේ අතර 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තවත් තරගයක දී කැනඩාව ලකුණු 57කින් පරාජය කරන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 213ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැනඩාවට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 156ක් පමණයි.

Share