ඇමරිකානු අයිස් බලකාය විසින් සංක්රමණික කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමට හෙලි දකිමින් මිනියාපොලිස් හි විරෝධතා තවදුරටත් පැවැත්වෙනවා.
ෆෙඩරල් රජයේ පිටුවහල් කිරීමේ මෙහෙයුමට එරෙහිව පෙලපාලි 1000කට වඩා පැවති බව සදහන්.