කල්පිටිය මුහුදු තීරයේ දී නාවික හමුදා නිලධාරීන් විසින් ඊයේ රාත්‍රීයේ සැකකටයුතු බෝට්ටුවක් පරීක්ෂා කිරීමේදී පොහොර උර 03ක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 63ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 14 සොයාගෙන තිබෙනවා .
එම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී ඇති බවයි පොලිසීය සදහන් කළේ





