කන්තලේ පොලිස් වසමේ පේරාතුවේලි ප්රදේශයේ ඇළ මාර්ගයක දිය නාමින් සිටි සිසුවෙකු ඊයේ පෙරවරුවේ දියේ ගිලී මියගොස් තිබෙනවා
මෙලෙස මියගොස් ඇත්තේ පේරාතුවේලි ප්රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙක්
තම මිතුරන් තිදෙනෙකු සමඟ අදාළ ස්ථානයේ දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර දිය නෑමට ගිය ස්ථානයෙන් මීටර් 300කට ආසන්න දුරකින් ඔහුගේ මළ සිරුර ජලයේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.





