කඩුවෙල – රනාල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

කඩුවෙල – රනාල ප්‍රදේශයේ කාඩ්බෝඩ් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩාවක අද අලුයම ගින්නක් ඇති වුණා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Share