හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, කඩවල ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වේගය පාලනය කර ගත නොහැකිව අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක් වුණා.